BOOK KING COUPLE PACKAGES
නුවරඑළියේ ඇවිත් ඔයාටම වෙන් වුණු ලස්සන කබානා ඒකක නවතින්න කැමති නැත්ද? ඒකාකාරී ජීවිතයෙන් මිදිලා ජීවිතේ විදින්න හොදම තැනක් තමයි නුවරඑළියේ ඇවිත් ලස්සන කබානා ඒකක නවතින එක.නුවරඑළියේ කබානා වලට තියෙන අධික ඉල්ලුම නිසා කබානා ඉක්මනින් බුක් වෙනවා..පහත කපල් කබානා වලින් එකක් බුක් කිරීමට 0762957774 නම්බර් එකට what’s app පණිවිඩයක්, ඔබට අවශ්‍ය කබානා එකේ Code No ( Eg- NCC-01 ,NCC-02 Ect..) එක සමග යොමු කර එම කබානා එකෙහි Booking Free Dates පිළිබඳ විස්තර ලබා ගත හැකිය.තවද අප විසින් වෙනත් කිසිදු ආයතනයකින් ලබා නොදෙන One to One Personnel Guidance එකක් ඔබ වෙත ලබා දෙනු ලබයි.

Rs.7500/= COUPLE CABANA (Code No -NCC-01)
මෙම කබානා එක නිස්කලංක පරිසරයක පිහිටා ඇති අතර ලීයෙන්ම නිමවුන කපල් සඳහා වෙන් වූන කබානා එකකි.නුවරඑළියේ පැමිණෙන බොහොමයක් දෙනාගේ ප්‍රියතම තෝරාගැනීමක් නිසා කලින් පැමිණි පිරිස නැවත නැවත පැමිණීම නිසා ඉතා සීමිත දින ප්‍රමාණයක් ඉතිරිව ඇත.නුවරඑලිය නගරයේ සිට කලෝමීටර 1.5 පමණ දුරින් පිහිටා ඇත.විනාඩි 10කටත් අඩු කාලයකින් කබානා එක වෙත ළගාවිය හැක.තවද කබානා එකේ සම්පුර්ණ විස්තර(Full Review) දැන ගැනීමට පහත Button එක Click කරන්න.
Key Features:
COUPLE CABANA (Code No -NCC-02)
මෙම කබානා එක හොද ඉඩ කඩක් සහිතව ලීයෙන්ම නිමවුන කබානා එකකි.නුවරඑළියේ පැමිණෙන බොහොමයක් දෙනාගේ ප්‍රියතම තෝරාගැනීමක් නිසා කලින් පැමිණි පිරිස නැවත නැවත පැමිණීම නිසා ඉතා සීමිත දින ප්‍රමාණයක් ඉතිරිව ඇත.නුවරඑලිය නගරයේ සිට කලෝමීටර 1.5 පමණ දුරින් පිහිටා ඇත.විනාඩි 10කටත් අඩු කාලයකින් කබානා එක වෙත ළගාවිය හැක.මෙය Living Area එකකින් සහ Attic Area එකකින් සමන්විතය.තවද කබානා එකේ සම්පුර්ණ විස්තර(Full Review) දැන ගැනීමට පහත Button එක Click කරන්න.
Key Features:
COUPLE CABANA (Code No -NCC-03)
ග්‍රෙගරි වැවට ආසන්නයේ පිහිටා ඇති මෙමෙ කාබනා එකේ Attached Bathroom and Balconey වලින් සමන්විතය.සුදුපාට ඇද ඇතිරිලි බාවිතා කරන නිසා බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ස්ථානයක් බවට පත් වී ඇත.නුවරඑලිය නගරයේ සිට කලෝමීටර 1.5 පමණ දුරින් පිහිටා ඇත.විනාඩි 10කටත් අඩු කාලයකින් කබානා එක වෙත ළගාවිය හැක.තවද කබානා එකේ සම්පුර්ණ විස්තර(Full Review) දැන ගැනීමට පහත Button එක Click කරන්න.
Key Features:
Rs.8750/= COUPLE CABANA (Code No -NCC-04)
කපල් සදහාම වෙන්වුන ලසස්න කාබන එකක අසිරිය විදින්න ඔයත් කැමතිද?මෙතන එක හා සමාන කබානා දෙකක් ඇත.කපල් දෙකකට එක ලගින්ම නවතින්න ලස්සන විව් එකක් එක්ක කාබනා එකක් හොයන ඔයාටයි මේ කාබනා එක.නුවරඑළියේ පැමිණෙන බොහොමයක් දෙනාගේ ප්‍රියතම තෝරාගැනීමක් නිසා කලින් පැමිණි පිරිස නැවත නැවත පැමිණීම නිසා ඉතා සීමිත දින ප්‍රමාණයක් ඉතිරිව ඇත.නුවරඑලිය නගරයේ සිට කලෝමීටර 2.5 පමණ දුරින් පිහිටා ඇත.විනාඩි 10කටත් අඩු කාලයකින් කබානා එක වෙත ළගාවිය හැක.තවද කබානා එකේ සම්පුර්ණ විස්තර(Full Review) දැන ගැනීමට පහත Button එක Click කරන්න.
Key Features:
Rs.15000/= COUPLE CABANA (Code No -NCC-05)
දිය ඇල්ලක වීව් එක සහ නුවරඑළියේ සුන්දරත්වය මානව පිළිබිඹු කරන ලස්සන විව එකකින් සමන්විත මෙමෙ කබානා එක සම්පුර්ණයෙන් ලී වලින්ම නිමවා ඇත.තවද එක හා සමාන කබානා දෙකක් ඇති බැවින් කපල් දෙකකට වුවද නවතන් ලබා ගත හැකිය..නුවරඑළියේ පැමිණෙන බොහොමයක් දෙනාගේ ප්‍රියතම තෝරාගැනීමක් නිසා කලින් පැමිණි පිරිස නැවත නැවත පැමිණීම නිසා ඉතා සීමිත දින ප්‍රමාණයක් ඉතිරිව ඇත.නුවරඑලිය නගරයේ සිට කලෝමීටර 1.5 පමණ දුරින් පිහිටා ඇත.විනාඩි 10කටත් අඩු කාලයකින් කබානා එක වෙත ළගාවිය හැක.තවද කබානා එකේ සම්පුර්ණ විස්තර(Full Review) දැන ගැනීමට පහත Button එක Click කරන්න
Key Features: