BOOK KIING FAMILY PACKAGES

Enjoy a relaxing family getaway in Nuwara Eliya with our comfortable and spacious accommodations. Perfect for quality time with loved ones!කොච්චර තැන් තිබුණත් හිතට හරියන තැනක් හොයා ගන්න බැරි වුණා නේද?

Rs.18000/= FAMILY CABANA (Code No-NFC/01)

මේ කබානා එකට ලස්සන View එකක් තියෙනවා.තනිකරම ලීයෙන් හදල තියෙන්නේ.මෙතන එකවගේ කබානා 02 ක් තියෙනවා.ඒ කබානා 02 එක ළග තිබුණට වෙන් වෙන්ව තියෙන්නේ. උපරිම 04-05 දෙනෙක් වගේ ඉන්න Family එකකට නවතින්න තියෙන ලස්සන තැනක් මෙතන.ටවුන් එකට කිලෝමිටර් 1.5 ක් තියෙන්නේ.නුවරඑළියේ එන ගොඩාක් අය කැමතියි නුවරඑළියේ ඇවිත් ලී කබානා එකක නවතින්න.බජට් Price එකකට ලී කබානා හොයන ඔයාත් නුවරඑළියේ එනවනම් මේ ලස්සන කබානා එකේ නැවතිලා බලන්න.තවද කබානා එකේ සම්පුර්ණ විස්තර(Full Review) දැන ගැනීමට පහත Button එක Click කරන්න.

**ඉහත මිල ගණන් උත්සව මාස වල සහ දිගු නිවාඩු දිනයන්හිදී වෙනස් විය හැක…

Key Features:

  • Maximum 05 pax
  • Wooden Cabana
  • Suit for small Family

FAMILY CABANA (Code No-NFC/02)

සම්පූර්ණයෙන්ම ලීයෙන් නිර්මාණය කළ මෙම කබානා එක නිස්කලංක සොදුරු පරිසරයක පිහිටා ඇත.4-6 දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා ඉතා සුදුසු වන මෙම නවාතැන, නුවරඑළිය නගර මධ්‍යස්ථානයට කිලෝමීටර් 1.5ක් දුරින් පිහිටා ඇති අතර, නුවරඑළියට පැමිණීමේ සන්සුන් අත්දැකීම සමග ලී කබානාක නවතින්නෙකුට ඉතාමත් සුන්දර විකල්පයකි.
අපගේ කබානා ඉතාමත් සන්සුන්, ආරක්ෂිත සහ නවීන පහසුකම් වලින් යුක්තය.
සැහැල්ලු සහ බජට් මිලකට නුවරඑළියේ ලී කබානා සොයන ඔබට, මෙය හොඳම තේරීමක් වනු ඇත..තවද කබානා එකේ සම්පුර්ණ විස්තර(Full Review) දැන ගැනීමට පහත Button එක Click කරන්න.

**ඉහත මිල ගණන් උත්සව මාස වල සහ දිගු නිවාඩු දිනයන්හිදී වෙනස් විය හැක…

Key Features:

  • Maximum 06 pax
  • A Frame Cabana
  • Suit for small Family

Rs.24000/=FAMILY CABANA (Code No-NFC/03)

මේ ලස්සන කබාන එක තට්ටු දෙකකින් සමන්විතඉහල ට සහ පහලට වෙන වෙනම ඇතුළු විය හැක.මෙහි 06 දෙනෙකුට පහසුවෙන්ම නවාතැන් ගත හැකිය. ග්‍රෙගරි වැවට කිලෝමීටර් 1.5ක් දුරින් පිහිටා ඇති අතර ග්‍රෙගරි වැවට ඉක්මනින් ලගාවිය හැක.තවද කබානා එකේ සම්පුර්ණ විස්තර(Full Review) දැන ගැනීමට පහත Button එක Click කරන්න.

**ඉහත මිල ගණන් උත්සව මාස වල සහ දිගු නිවාඩු දිනයන්හිදී වෙනස් විය හැක…

Key Features:

  • Maximum 06 pax
  • A Frame Cabana
  • Suit for small Family

Rs22000/= FAMILY CABANA (Code No-NFC/04)

සම්පූර්ණයෙන්ම ලීයෙන් නිර්මාණය කළ මෙම කබානා එක නිස්කලංක සොදුරු පරිසරයක පිහිටා ඇත.4-6 දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා ඉතා සුදුසු වන මෙම නවාතැන, නුවරඑළිය නගර මධ්‍යස්ථානයට කිලෝමීටරයක් දුරින් පිහිටා ඇති අතර, නුවරඑළියට පැමිණීමේ සන්සුන් අත්දැකීම සමග ලී කබානාක නවතින්නෙකුට ඉතාමත් සුන්දර විකල්පයකි.
අපගේ කබානා ඉතාමත් සන්සුන්, ආරක්ෂිත සහ නවීන පහසුකම් වලින් යුක්තය.
සැහැල්ලු සහ බජට් මිලකට නුවරඑළියේ ලී කබානා සොයන ඔබට, මෙය හොඳම තේරීමක් වනු ඇත..තවද කබානා එකේ සම්පුර්ණ විස්තර(Full Review) දැන ගැනීමට පහත Button එක Click කරන්න.

**ඉහත මිල ගණන් උත්සව මාස වල සහ දිගු නිවාඩු දිනයන්හිදී වෙනස් විය හැක…

Key Features:

  • Maximum 06 pax
  • A Frame Cabana
  • Suit for small Family

Rs.18000/=(WEEK DAYS) FAMILY CABANA (Code No-NFC/05)

සම්පුර්ණ කාබනා එකම ලීයෙන් නිමවා ඇත.මෙහි ඇදන් පවා ලී යෙන් නිමවා ඇත.ලවර්ස් ලීප් දිය ඇල්ලට පයින් යන දුරින් පිහිටා ඇත.විදේශිකයන්ගේ ආකර්ෂණය දිනා ඇති මෙම කබානා එකේ දවසක් නතරවී නුවරඑළියේ සුන්දර අත්දැකීමක් ලබා ගන්න.

**ඉහත මිල ගණන් උත්සව මාස වල සහ දිගු නිවාඩු දිනයන්හිදී වෙනස් විය හැක…

Key Features:

  • Maximum 08 pax
  • Wooden Cabana
  • 03 Rooms
View Service

Rs.24000/=FAMILY CABANA (Code No-NFC/06)

තට්ටු තුනකින් සමන්විත මෙහි උපරිම 12 දෙනෙකු සදහා නවාතැන් ලබා ගත හැකිය.Kitchen එකක් ද සහිත මෙම කබානා එක සදහා BBQ Grill එක නොමිලයේ ලබා දෙනු ලබයි.Parking පහසුකම් ඇත.ඉතාමත් සන්සුන්, ආරක්ෂිත සහ නවීන පහසුකම් වලින් යුක්තය.
සැහැල්ලු සහ බජට් මිලකට නුවරඑළියේ ලී කබානා සොයන ඔබට, මෙය හොඳම තේරීමක් වනු ඇත..තවද කබානා එකේ සම්පුර්ණ විස්තර(Full Review) දැන ගැනීමට පහත Button එක Click කරන්න.

**ඉහත මිල ගණන් උත්සව මාස වල සහ දිගු නිවාඩු දිනයන්හිදී වෙනස් විය හැක…

Key Features:

  • Maximum 12 pax
  • Wooden Cabana
  • 03 Rooms

Rs.30000/=FAMILY CABANA (Code No-NFC/07)

නුවරඑළියේ ලස්සනම වීව් එකක් තියෙන කොටේජ් වලින් ඒකකි.කොටේජ් එකේ සෑම පැත්තටම ලස්සන වීව් එකක් දැකබලාගත හැකිය.ලස්සන Garden එකකින් ද සමන්විතය.5-6 දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා ඉතා සුදුසු වන මෙම නවාතැන, නුවරඑළිය නගර මධ්‍යස්ථානයට කිලෝමීටර් 4.5ක් දුරින් පිහිටා ඇති අතර, නුවරඑළියට පැමිණීමේ සන්සුන් අත්දැකීමක් මෙහිදී ලබා ගත හැකියතවද කොටේජ් එකේ සම්පුර්ණ විස්තර(Full Review) දැන ගැනීමට පහත Button එක Click කරන්න.

**ඉහත මිල ගණන් උත්සව මාස වල සහ දිගු නිවාඩු දිනයන්හිදී වෙනස් විය හැක…

Key Features:

  • Maximum 6 pax
  • Wooden Cabana
  • Superb 360 View
View Service

Rs.40000/=FAMILY CABANA (Code No-NFC/08)

නුවරඑළියේ ලස්සනම වීව් එකක් තියෙන කබානා වලින් ඒකකි.කබානාඑකේ සෑම පැත්තටම ලස්සන වීව් එකක් දැකබලාගත හැකිය.ලස්සන Garden එකකින් ද සමන්විතය.5-6 දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා ඉතා සුදුසු වන මෙම නවාතැන, නුවරඑළිය නගර මධ්‍යස්ථානයට කිලෝමීටර් 4.5ක් දුරින් පිහිටා ඇති අතර, නුවරඑළියට පැමිණීමේ සන්සුන් අත්දැකීමක් මෙහිදී ලබා ගත හැකියතවද කබානා එකේ සම්පුර්ණ විස්තර(Full Review) දැන ගැනීමට පහත Button එක Click කරන්න.

**ඉහත මිල ගණන් උත්සව මාස වල සහ දිගු නිවාඩු දිනයන්හිදී වෙනස් විය හැක…

Key Features:

  • Maximum 10 pax
  • Wooden Cabana
  • Superb 360 View
View Service