FULL REVIEW OF THE CABANA (NGC-01)

https://www.facebook.com/share/v/1GVgWz7MLi

PHOTO GALLERY

Important Information:

  • Located just 3km from Nuwara eliya town, our serene retreat is only a 10-minute drive away.
  • The listed price covers the cabana only. You can prepare your meals or can take the assistance of a cook.
  • Kitchen available, BBQ Grill Free, Parking Available.
  • Enjoy a comfortable stay with convenient parking and relaxing hot water facilities.
  • වෙනත් විස්තර දැන ගැනීමට BOOK KING Personnel Assistant සේවාව වෙත සම්බන්ද වන්න.

How to Book (කොහොමද BOOK කරන්නේ?)

  • හරිම ලේසියි.ඔයා තෝරාගන්න කබානා එකේ Code එක දල whats app message එකක් එවන්න.👉(Code – NGC-01)
  • මුලින්ම Full Review එක බලන්න.වෙනත් විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් BOOK KING Personnel Assistant සේවාව වෙත Whats App හරහා සම්බන්ද වන්න..
  • ඉන් පසු ඔබට දිනය වෙන්කරවා ගත හැකිය.

Hi, I am BOOK KING

Support Representative

කොච්චර booking Sites තිබුණත් BOOK KING විතරයි ඔයාට කාබනා එකක් හොයාගන්න Personal Assistance එකක් දෙන්නේ.ඔය එන කාබනා එක ගැන සම්පුර්ණ විස්තරයක් විඩියෝ එකක් විදියට දෙන්නේ BOOK KING විතරයි.වැදගත්ම දේ ..BOOK KING බුකින් පස්සේ යන්නේ නෑ.'”First Come, First Serve”කලින් එන එක ඔයාගේ වැඩක්.කලින් එන කෙනාට Property එක reserve කරන එක BOOK KING ගේ යුතුකමක් සහ වගකිමක්.BOOK KING ගෙන් බුක් කලොත් බයවෙන්න දෙයක් නෑ.

contact@bookkingnuwaraeliya.info

+94 762957774 (Whats App)