FULL REVIEW OF THE CABANA (NCC-05)
PHOTO GALLERY
Important Information:
How to Book (කොහොමද BOOK කරන්නේ?)

Hi, I am BOOK KING
“First come First Serve”
කොච්චර booking Sites තිබුණත් BOOK KING විතරයි ඔයාට කාබනා එකක් හොයාගන්න Personal Assistance එකක් දෙන්නේ.ඔය එන කාබනා එක ගැන සම්පුර්ණ විස්තරයක් විඩියෝ එකක් විදියට දෙන්නේ BOOK KING විතරයි.වැදගත්ම දේ ..BOOK KING බුකින් පස්සේ යන්නේ නෑ.”First Come, First Serve”කලින් එන එක ඔයාගේ වැඩක්.කලින් එන කෙනාට Property එක reserve කරන එක BOOK KING ගේ යුතුකමක් සහ වගකිමක්.BOOK KING ගෙන් බුක් කලොත් බයවෙන්න දෙයක් නෑ.